Skip to content
This repository has been archived by the owner on Jul 6, 2023. It is now read-only.

thiwaK/DataCracker

Folders and files

NameName
Last commit message
Last commit date

Latest commit

 

History

15 Commits
 
 
 
 
 
 

Repository files navigation

Data Cracker (Discontinued)

මෙම යෙදවුම මගින් Mega Run නැමති ක්‍රීඩාව, ක්‍රීඩා කිරීමකින් තොරව ලකුණු රැස් කිරීමට සහ ජයග්‍රහන අත් කරගැනීමට අවස්තාව සලසාදේ. මෙය හුදෙක්ම විනෝදය සහ අධ්‍යාපනික අරමුනු මත පදනම්ව ගොඩනැගූවකි.

විශේෂතා.

  • සියලුම arm උපාංග සදහා සහය දක්වයි.
  • ක්‍රීඩා කිරීම අවශ්‍ය නොවේ.
  • සෑම විටම දුරකතනයේ තිරය on කර තිබීම අවශ්‍ය නොවේ.
  • පරිශීලකයන් කිහිපයකට වුවද එකවැර ක්‍රීඩා කල හැක.

දෝශ

  • දැනට හදුනාගත් කිසිවක් නැත

භාවිත කරන ආකාරයක

  • මෙතනින් apk ගොනුව භාගත කරගෙන install කරගන්න
  • භාශාව තෝරා අවසරයන් ලබාදෙන්න
  • ඔබගේ ජංගම දුරකතන අංකය සහ එය හදුනා ගැනීමට කෙටි නමක් ලබාදෙන්න.
  • එවිට ලැබෙන pin අංකය ඇතුලත් කරන්න.
  • දකුනු කෙලවරේ ඇති play බොත්තම ඔබන්න.
සැලකිය යුතුයි: මෙම යෙදවුම පිලිබදව කිසිදු ආකාරයක වගකීමක් මා විසින් නොදරන අතර කිසිදු ආකාරයක නීතිවිරෝධී ක්‍රියාවකට අනුබලදීම හෝ පෙලබවීමේ අදහසකින් නිර්මාණය කරන ලද්දක් නොවේ